ජීවිතයට ඔවදන්
මුවින් වචනයක් පිට කිරීමේදී බොහෝ සැලකිළිමත් විය යුතුය. පිරිසක් මෙහෙයවන්නෙක් හෝ වගකීමක් දරන්නෙකුට නම් එය ඉතා වැදගත්ය. එක නොසැලකිළිමත් වචනයකට අවසානයේ විශාල අනර්ථයක් සිදුකල හැක .
ජීවිතයට ඔවදන්
යමකින් පළමු තැන ගැනීමට උත්සාහ නොකරන්න. එහෙත් සෑම දෙයකින්ම දෙවන තැන ගැනීමට පසුබට නොවන්න .
ජීවිතයට ඔවදන්
සැමවිටම නිවැරදි දේ කරන්න. අතීතය ගැන පසුතැවිලි නොවන්න. කල යුතු යුතුකම් හා වගකීම් ඉටුකරන්න. ධනය නොව මිනිසුන් හම්බකරන්න. එවිට නිතැතින්ම සතුට ඔබ සොයා පැමිණේවි .
Subscribe to:
Posts
(
Atom
)
No comments :
Post a Comment