උපුටා ගැනීමකි

No comments
ලොව සියලු දේ වෙනස් වන සුළුය. නොවෙනස් වන එකම දේ වෙනස් වීමයි .

No comments :

Post a Comment

අන්තර්ජාලයෙන්

No comments
වැරදි කිරීම පහසුය. ඒවායෙන් පාඩමක් ඉගන ගෙන නැවත එම වැ‍රැද්ද නොකර සිටීම අපහසුය .

No comments :

Post a Comment

අන්තර්ජාලයෙන්

No comments
ජීවිතයේ කුඩා දේවල් විඳින්න, මතු දිනෙක ආපසු හැරී බැලූ විට ඔබට වැටහේවි ජීවිතයේ විශාල දේවල් ඒවා බව .

No comments :

Post a Comment

අන්තර්ජාලයෙන්

No comments
ජීවිතයේ මින් පෙර ඔබ සතු නොවූ යමක් ඔබට අවශ්‍ය නම්, ජීවිතයේ මින් පෙර ඔබ විසින් නොකල යමක් ඔබ විසින් සිදු කල යුතුය .

No comments :

Post a Comment

අන්තර්ජාලයෙන්

No comments
යම් දිනකදී, සමහර පුද්ගලයන්ට, ඔබ මතකයක් පමනක් වනු ඇත. එය හොද මතකයක් කිරීමට උත්සාහ ගන්න .

No comments :

Post a Comment

ජා.ශි.බ. පුහුණු කඳවුර, රන්ටැබේ

No comments
දුෂ්කර කාර්යයක් වුවද දුෂ්කර තාවයෙන් තොරව කරගෙන යනවිට දුෂ්කරතාවය පහව යයි .

No comments :

Post a Comment

ජනක අබේවර්ධන

No comments
ජීවිතයේ සටන් වලදී සෑම විටම ජයග්‍රහණය කරනු ලබන්නේ වඩා වේගවත් හා ශක්තිමත් පුද්ගලයා නොව තමාට හැකි යැයි සිතන පුද්ගලයාය .

No comments :

Post a Comment