ජීවිතයට ඔවදන්
මුවින් වචනයක් පිට කිරීමේදී බොහෝ සැලකිළිමත් විය යුතුය. පිරිසක් මෙහෙයවන්නෙක් හෝ වගකීමක් දරන්නෙකුට නම් එය ඉතා වැදගත්ය. එක නොසැලකිළිමත් වචනයකට අවසානයේ විශාල අනර්ථයක් සිදුකල හැක .
ජීවිතයට ඔවදන්
යමකින් පළමු තැන ගැනීමට උත්සාහ නොකරන්න. එහෙත් සෑම දෙයකින්ම දෙවන තැන ගැනීමට පසුබට නොවන්න .
ජීවිතයට ඔවදන්
සැමවිටම නිවැරදි දේ කරන්න. අතීතය ගැන පසුතැවිලි නොවන්න. කල යුතු යුතුකම් හා වගකීම් ඉටුකරන්න. ධනය නොව මිනිසුන් හම්බකරන්න. එවිට නිතැතින්ම සතුට ඔබ සොයා පැමිණේවි .
ජීවිතයට ඔවදන්
එක් සුළු මොහොතකින් ඔබ ගන්නා තීරණයක් ඔබගේ මුලු ජීවිතයම තීරණය කිරීමට සමත්ය. ජීවිතයේ නැවත නොලැබෙන දේවල් වලින් එකකි අවස්තාවන්, කිසි දිනක එවා මග හැරගන්න එපා .
අන්තර්ජාලයෙන්
මිනිසුන්ව ඔවුන්ගේ ක්‍රියාවන්ගෙන් පමනක් විනිශ්චය කිරීමට පුරුදු වන්න.
එවිට ඔවුන්ගේ හිස් වචන වලට නොරැවටී සිටීමට ඔබට හැකි වනු ඇත .
එවිට ඔවුන්ගේ හිස් වචන වලට නොරැවටී සිටීමට ඔබට හැකි වනු ඇත .
ජීවිතයට ඔවදන්
මිනිසුන් වර්ගීකරණය කල හැකි ක්‍රමයක් ඇත්නම් ඒ මනුස්සකම අනුව පමණකි.ඒ ඒ පුද්ගලයාට සැළකිය යුත්තේ ඔහු හෝ ඇය සතු මෙම ගුණාංගය මතම පමණකි.මටත්,ඔබටත් මේ වර්ගීකරණය තුල යම්කිසි ස්ථානයක් හිමිවී තිබේ.වඩා වැදගත් වන්නේ මෙහි ඉහළ තැනක් ගැනීමට යමෙකු ප්‍රයන්ත දැරීමයි .
අන්තර්ජාලයෙන්
හැම ගහකම මල් පිපෙන්නේ නැහැ.
පිපෙන ගස් වලත් හැමදාම මල් තියෙන්නේ නැහැ.
ඒ වගේම,
හැම මිනිහම මිනිසෙක් මෙන් නැහැ.
මිනිසෙක් උනත් හැම හිතකම මිනිස් කමක් නැහැ .
පිපෙන ගස් වලත් හැමදාම මල් තියෙන්නේ නැහැ.
ඒ වගේම,
හැම මිනිහම මිනිසෙක් මෙන් නැහැ.
මිනිසෙක් උනත් හැම හිතකම මිනිස් කමක් නැහැ .
අන්තර්ජාලයෙන්
මිනිසුන් ඔබ සමග අනෙක් පුද්ගලයන් ගැන කතා කරන ආකාරය ගැන සැලකිලිමත් වන්න. ඔවුන් ඔබ ගැන අනෙක් පුද්ගලයන් සමග කතා කරන්නේද එසේමය .
Advices for Life
Wealth is lost, Nothing is lost Health is lost, Something is lost But Character is lost, Everything is lost .
අන්තර්ජාලයෙන්
නපුරු මිනිසුන් ඉක්මනින් ජය ලබති.
එහෙත් ඉන් ලැබෙන සතුට තාවකාලිකය.
අවංක මිනිසුන් පමා වී හෝ ජය ලබති.
නමුත් ඉන් ලැබෙන සතුට සදාකාලිකය .
එහෙත් ඉන් ලැබෙන සතුට තාවකාලිකය.
අවංක මිනිසුන් පමා වී හෝ ජය ලබති.
නමුත් ඉන් ලැබෙන සතුට සදාකාලිකය .
අන්තර්ජාලයෙන්
ජීවිතය යනු හොඳම පාසලයි. අත්දැකීම් යනු හොඳම ගුරුවරයායි. ප්‍රශ්න යනු හොඳම අභ්‍යාසයයි. ඇදවැටීම් යනු හොඳම විභාගයයි .
Subscribe to:
Posts
(
Atom
)
No comments :
Post a Comment