අන්තර්ජාලයෙන්
ජීවිතයේ කුඩා දේවල් විඳින්න, මතු දිනෙක ආපසු හැරී බැලූ විට ඔබට වැටහේවි ජීවිතයේ විශාල දේවල් ඒවා බව .
අන්තර්ජාලයෙන්
ජීවිතයේ මින් පෙර ඔබ සතු නොවූ යමක් ඔබට අවශ්‍ය නම්, ජීවිතයේ මින් පෙර ඔබ විසින් නොකල යමක් ඔබ විසින් සිදු කල යුතුය .
අන්තර්ජාලයෙන්
යම් දිනකදී, සමහර පුද්ගලයන්ට, ඔබ මතකයක් පමනක් වනු ඇත. එය හොද මතකයක් කිරීමට උත්සාහ ගන්න .
ජා.ශි.බ. පුහුණු කඳවුර, රන්ටැබේ
දුෂ්කර කාර්යයක් වුවද දුෂ්කර තාවයෙන් තොරව කරගෙන යනවිට දුෂ්කරතාවය පහව යයි .
Subscribe to:
Posts
(
Atom
)
No comments :
Post a Comment