මුවින් වචනයක් පිට කිරීමේදී බොහෝ සැලකිළිමත් විය යුතුය. පිරිසක් මෙහෙයවන්නෙක් හෝ වගකීමක් දරන්නෙකුට නම් එය ඉතා වැදගත්ය. එක නොසැලකිළිමත් වචනයකට අවසානයේ විශාල අනර්ථයක් සිදුකල හැක .
.
Wednesday, November 05, 2014
.
Unknown
ජීවිතයට ඔවදන්
යමකින් පළමු තැන ගැනීමට උත්සාහ නොකරන්න. එහෙත් සෑම දෙයකින්ම දෙවන තැන ගැනීමට පසුබට නොවන්න .
.
Saturday, November 01, 2014
.
Unknown
ජීවිතයට ඔවදන්
සැමවිටම නිවැරදි දේ කරන්න. අතීතය ගැන පසුතැවිලි නොවන්න. කල යුතු යුතුකම් හා වගකීම් ඉටුකරන්න. ධනය නොව මිනිසුන් හම්බකරන්න. එවිට නිතැතින්ම සතුට ඔබ සොයා පැමිණේවි .
.
Saturday, November 01, 2014
.
Unknown
ජීවිතයට ඔවදන්
සෙමින්, එහෙත් නොනැවතී යන ගමනෙහි අවසානය ජයග්‍රහණයයි .
.
Saturday, November 01, 2014
.
Unknown
ජීවිතයට ඔවදන්
එක් සුළු මොහොතකින් ඔබ ගන්නා තීරණයක් ඔබගේ මුලු ජීවිතයම තීරණය කිරීමට සමත්ය. ජීවිතයේ නැවත නොලැබෙන දේවල් වලින් එකකි අවස්තාවන්, කිසි දිනක එවා මග හැරගන්න එපා .
.
Monday, July 21, 2014
.
Unknown
ජීවිතයට ඔවදන්
මිනිසුන්ට සත්‍ය වෙනස් කල නොහැක.
නමුත් සත්‍යයට මිනිසුන්ව වෙනස් කල හැක .
නමුත් සත්‍යයට මිනිසුන්ව වෙනස් කල හැක .
.
Monday, July 21, 2014
.
Unknown
අන්තර්ජාලයෙන්
Subscribe to:
Posts
(
Atom
)